වැල්ලවාය පොලිසිය විසින් වැල්ලවාය වරුණගම ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.

විවිධ වර්ගවල ජීව උණ්ඩ හා බෝර 12 ගිනි අවියක කොටස් නවගමුව, මාපිටිගම කුඩා පාලම යටින් සොයා ගෙන තිබේ.

පිටිගල, වොරන්ගල්ල ප්‍රදේශයේ දී නීති විරෝධි ගිනි අවි දෙකක්, බෝර 12 උණ්ඩ 06ක් ඇල්පිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

Latest News