රවී කරුණානායකත් CIDයට

ජූලි 27, 2020

    හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

    ඒ මහ බැංකු බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා බවයි, වාර්තා වන්නේ.

    Latest News