රිෂාඩ්ගෙන් CIDය ප්‍රකාශයක් ලබාගනී

ජූලි 27, 2020

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වවුනියාව, ඊරට්පෙරියකුලමේ කාර්යාලයට පැමිණ තිබේ. ඒ පාස්කු ඉරුදින සිදුවූ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

    ඔහු පෙරවරු 9.00ට එහි පැමිණි බවයි, අප වාර්තාකරු පැවසුවේ.

    Last modified on සදුදා, 27 ජූලි 2020 12:03

    Latest News