හෙරොයින් 1kg සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 6ක් බොරලැස්ගමුවේ දී අල්ලයි

ජූලි 25, 2020

    හොරණ, මිරිහාන හා බොරලැස්ගමුව කේන්ද්‍ර කරගනිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු පුද්ගලයින් හය දෙනෙකුක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

    ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් කිලෝ ග්‍රෑම් එකක් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් ද පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 19:07

    Latest News