රු.ලක්ෂ 15ක මත්පෙති අත්අඩංගුවට

ජූලි 25, 2020

    අලෙවිය සඳහා රැගෙන යමින් තිබූ මත්පෙති තොගයක් සමග සැකකරුවෙක් ගල්කිස්ස පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    වැඩි වශයෙන් වෙරළ සාද සඳහා මෙම මත්පෙති අලෙවි කෙරෙන බවයි, පොලීසිය පවසන්නේ. සැකකරු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙක්. මත් පෙති තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වන බව පොලීසිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 25 ජූලි 2020 12:34

    Latest News