දෙවන වාරයේ පාසල් නිවාඩුව ඔක්. 9 සිට

ජූලි 20, 2020

    මෙවර දෙවැනි වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වැනිදා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, රංජිත් චන්ද්‍රසේකර මහතා මේ බව පැවසුවේ අද (20) කොළඹ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    Last modified on සදුදා, 20 ජූලි 2020 18:25

    Latest News