උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට දින නියම වෙයි

ජූලි 20, 2020

    මෙවර උසස් පෙළ විභාගය ඔක්තොම්බර් මස 12 වැනිදින ආරම්භ කර නොවැම්බර් 6 වැනිදා දක්වා පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඔක්තොම්බර් මස 11 වැනි දින පැවැත්වීමට නියමිතයි.

    Last modified on සදුදා, 20 ජූලි 2020 12:02

    Latest News