දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම්

ජූලි 20, 2020

    පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක පහකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඒ අනූව කොළඹ,කළුතර,කෑගල්ල,රත්නපුර හා ගාල්ල දිස්ත්‍රික්කවලට හෙට උදෑසන 9.00 දක්වා මෙම නායයෑම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේ.

    245949 1

    Latest News