ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග පැවැත්වෙන දින හා තෙවන වාරයේ අලුත් දින වකවානු

ඔක් 21, 2022

    2022 වර්ෂයට අදාළව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය පිළිබඳ නව චක්‍රලේඛය නිකුත් කර තිබේ.

    ඒ අනුව 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2022.12.18 සහ අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2023.01.23 සිට 2023.02.17 දක්වා පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

    තවද 2022.09.02 දිනැති අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 11/2022(I) සඳහන් 2022 වර්ෂයේ දෙවන හා තෙවන වාරය පහත පරිදි සංශෝධනය වන බව ද අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කර සිටියි.

    සිංහල හා දෙමළ පාසල් සඳහා:

    දෙවන වාරය

    1. 09.13 අඟහරුවාදා දින සිට 2022.12.01 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදින ම ඇතුළුව)


    (2022.12.02 දින සිට 2022.12.04 දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ.)

    තෙවන වාරය - පළමු වන අදියර

    1. 12.05 සඳුදා දින සිට 2022.12.22 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදින ම ඇතුළුව)


    (2022.12.23 දින සිට 2023.01.01 දින දක්වා නත්තල් සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ.)

    තෙවන වාරය - දෙවන අදියර

    1. 01.02 සඳුදා දින සිට 2023.01.20 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව)


    (2023.01.21 දින සිට 2023.02.19 වන දින දක්වා අ.පො.ස. (උසස් පෙළ) විභාගය - 2022 සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ.)

    තෙවන වාරය - තෙවන අදියර

    1. 02.20 සඳුදා දින සිට 2023.03.24 සිකුරාදා දින දක්වා (දෙදින ම ඇතුළුව)



    මුස්ලිම් පාසල් සඳහා:

    දෙවන වාරය

    1. 09.13 අඟහරුවාදා දින සිට 2022.12.01 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදින ම ඇතුළුව)


    (2022.12.02 දින සිට 2022.12.04 දින දක්වා නිවාඩු ලබා දෙනු ලැබේ.)

    තෙවන වාරය - පළමු වන අදියර

    1. 12.05 සඳුදා දින සිට 2022.12.22 බ්‍රහස්පතින්දා දින දක්වා (දෙදින ම ඇතුළුව)


    (2022.12.23 සිට 2023.01.01 දක්වා නත්තල් සඳහා නිවාඩු ලබා දෙනු ලැබේ.)

    තෙවන වාරය - දෙවන අදියර

    1. 01.02 සඳුදා දින සිට 2023.02.15 බදාදා දින දක්වා (දෙදින ම ඇතුළුව)


    (2023.02.16 දින සිට 2023.02.28 වන දින දක්වා නිවාඩු දෙනු ලැබේ.)

    තෙවන වාරය - තෙවන අදියර

    1. 03.01 බදාදා දින සිට 2023.03.21 අඟහරුවාදා දින දක්වා (දෙදින ම ඇතුළුව)

    1.jpg

    2.jpg

     

     

    Latest News