සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා ආසාදිතයින් 11ක්

ජූලි 13, 2020

    සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 11 දෙනෙක්ට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

    ඒ අනූව මෙරට සමස්ථ ආසාදිතයන් ගණන 2642 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි 14 දෙනෙකුට ද අද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

    කෙසේ වෙතත්, වෛරසය ආසාදිතව මේ වන විට සුවය ලැබු පුද්ගලයින් ගණන 1981කි.

    Last modified on සදුදා, 13 ජූලි 2020 19:58

    Latest News