අද රාත්‍රී 10.00 සිට අගෝ 30 දක්වා දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය (වීඩියෝ)

අගෝ 20, 2021
  • අද (20) රාත්‍රී 10.00 සිට අගෝස්තු 30 වැනි සදුදා අළුයම 4.00 දක්වා මුළු දිවයිනටම නිරෝධායන ඇඳිරිනීතිය පනවන බව, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමේ සඳහන් කර තිබේ. 

    එසේම අත්‍යාවශ්‍ය සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යෑමට හැකි බව ද ඒ මහතා නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. 

    Keheliya 900px 21 08 20

     

    Last modified on සිකුරාදා, 20 අගෝස්තු 2021 15:13

    Latest News