ඒ අනූව, අපනය ආදායම පසුගිය ජුනි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන එක් දහස් විස්සක් වඩා වැඩි වී තිබෙන බවයි, ඔහු ප්රකාශ කරන්නේ.
1977 විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදීමෙන් පසු 2020 ජුනි මාසයේ දී ප්රථම වතාවට ලංකාවේ අපනයන ආදායම, ආනයන වියදමට වඩා වැඩිවී ඇති බව සම කැබිනට් ප්රකාශක රමේෂ් පතිරණ මහතා ප්රකාශ කරයි.
ඒ අනූව, අපනය ආදායම පසුගිය ජුනි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන එක් දහස් විස්සක් වඩා වැඩි වී තිබෙන බවයි, ඔහු ප්රකාශ කරන්නේ.