අගෝස්තු අපනයන ආදායම ඩො.මිලියන 1,000ක ඉක්මවයි

සැප් 22, 2021

    'කොවිඩ් 19' වසංගත තත්ත්වය හේතුවෙන් ආර්ථිකයේ පසුබෑමක් සිදු වුව ද,පසුගිය වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ ඩොලර් මිලියන 1,000 ඉක්මවූ අපනයන ආදායමක් ශ්‍රී ලංකාවට හිමිව තිබේ.

    රේගු සංඛ්‍යා ලේඛනවලට අනුව, 2020 අගෝස්තු මාසයේ දී වාර්තා වූ අමෙරිකානු ඩොලර් මිලියන 947.2 ක වටිනාකමට සාපේක්ෂව වෙළෙඳ භාණ්ඩ අපනය‍නයේ ඉපැයීම් 2021 අගෝස්තු මාසයේදී 14.4% කින් අමෙරිකානු ඩොලර් මිලියන1,083.56 ක් දක්වා වර්ධනය වී තිබේ.

    මීට පෙර මේ වසරේ මාර්තු, ජුනි සහ ජූලි මාසවල ශ්‍රී ලංකාව ඩොලර් මිලියන 1,000ක අපනයන සීමාව පසුකර ඇත.

    Export

    මේ ආර්ථික පදනම ස්ථාපිතව ඇත්තේ රට තුළ සහ ගෝලීයව කොවිඩ් 19 හේතුවෙන් පවතින සීමා කිරීම් තුළ වීම විශේෂිතය.

    2020 අගෝස්තු මාසයට සාපේක්ෂව 2021 අගෝස්තු මාසයේදී යුරෝපා කලාපයට යවන ලද අපනයනයන් සමස්ත අපනයනයෙන් 22.97 %ක් වශයෙන්ද, මැදපෙරදිග රටවල් සඳහා 4.8%ක ප්‍රමාණයක්ද, අප්‍රිකානු කලාපය සඳහා 2.7.% ක්ද වශයෙන් සමස්ත අපනයන බෙදා දැක්විය හැකිය. එසේම අමෙරිකා එක්සත් ජනපදයට 25.3%, එක්සත් ජනපදයට 7.3 % ක්ද වශයෙන් අපනයන සිදුකර තිබේ.

    වැඩිම අපනයන ආදායම ඇඟලුම් අංශයෙන් ලැබී ඇති අතර එය අමෙරිකානු ඩොලර් මිලියන491.5 ක් වේ. එසේම තේ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන116.78 ක ආදායමක් උපයාගෙන තිබෙන අතර, රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 92.34 ක් ද ලැබී ඇත.

    එසේම අපනයන ආදායම සඳහා ඉහළ දායකත්වයක් දුන් අංශ අතර අමෙරිකානු ඩොලර් මිලියන 73.95 ක් සටහන් කරමින් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය ද වෙයි.

     Exports of Goods

    Jan-Aug

    2019

    Jan-Aug

    2020

    Jan-Aug

    2021

    % Growth (20-21)

    Aug

    2020

    Aug

    2021

    % Growth (20-21)

     Apparel

    3,724.13

    2,842.04

    3,422.39

    20.42

    438.34

    491.50

    12.13

     Tea

    915.00

    805.57

    882.44

    9.54

    102.97

    116.78

    13.41

     Rubber-based

    609.86

    506.75

    708.92

    39.90

    72.53

    92.34

    27.31

     Coconut-based

    423.51

    421.70

    538.41

    27.68

    65.32

    73.95

    13.21

     Diamond,Gems &  Jewelry

    197.42

    98.70

    170.57

    72.82

    13.19

    21.80

    65.28

     Electronics & Electronic   Components

    258.43

    209.20

    278.16

    32.96

    32.93

    36.71

    11.48

     Spices and Concentrates

    204.00

    195.58

    283.42

    44.91

    39.88

    39.78

    -0.25

    Processed Food & Beverages

    245.85

    246.17

    247.54

    0.56

    27.74

    36.17

    30.39

     Seafood

    184.46

    133.15

    165.48

    24.28

    15.57

    18.63

    19.65

     Ornamental Fish

    10.14

    8.45

    12.60

    49.11

    0.63

    0.96

    52.38

     Vegetables

    21.04

    17.26

    16.59

    -3.88

    1.71

    1.93

    12.87

     Fruits

    28.05

    24.50

    25.51

    4.12

    3.08

    3.63

    17.86

     Other Export Crops

    20.37

    56.27

    41.30

    -26.60

    6.58

    8.64

    31.31

     Flowers & Foliage

    12.94

    8.66

    10.19

    17.67

    0.95

    0.99

    4.21

     Boat Building

    63.75

    1.91

    2.82

    47.64

    0.27

    0.15

    -44.44

     Petroleum Products

    220.97

    227.28

    144.34

    -36.49

    21.45

    29.33

    36.74

     Others

    890.28

    641.81

    935.42

    45.75

    104.06

    110.27

    5.97

    Total Merchandize Exports

    8,030.2

    6,445.0

    7,886.1

    22.36

    947.2

    1,083.56

    14.4

    Last modified on බදාදා, 22 සැප්තැම්බර් 2021 15:22

    Latest News