පත්වීම් නොලද උපාධිධාරීන්ට ඇමති බන්දුලගෙන් පණිවිඩයක්

මාර් 05, 2020

    උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩසටහනට අයදුම්පත් ඉදිරිපත් කර මෙතෙක් පත්වීම් ලිපි නොලැබුණු අයඳුම්කරුවන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    ඔහු ඒ පිළිබඳ අදහස් පළ කළේ, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව වෙත එක්වෙමින්.

    Last modified on බ්‍රහස්පතින්දා, 05 මාර්තු 2020 12:22

    Latest News