ප්‍රමිතියෙන් තොර දෑත් පිරිසිදු කිරිමේ දියර සෑදූ තැනක් වටලයි

ජූලි 09, 2020

     තලංගම පොලීසිය පාරිභෝගික අධිකාරිය සමග එක්ව කල් ඉකුත් වූ රසායනික ද්‍රව්‍ය භාවිත කර දෑත් පිරිසිදු කිරීමේ දියර නිෂ්පාදනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔහු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂයක පමණ භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගනු ලැබීය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 11:33

    Latest News