වැලිකඩ 315ක් PCR පරීක්ෂාවට...ආසාදිතයින් නෑ

ජූලි 09, 2020

    වැලිකඩ බන්ධනාගාරයේ නිලධාරීන් 141 දෙනෙකුගේ පී.සී.ආර්.පරීක්ෂණවලින් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක් ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එමෙන්ම රැඳවියන් 174 දෙනෙකුගේ පී.සී.ආර්. පරීක්ෂණවලින් ද ඔවුන්ට කොරෝනා ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබේ.

    ඒ අනූව 315 දෙනෙක්ගේ පරීක්ෂණ අවසන් කර ඇති අතර ඒ කිසිවෙකුට කොරෝනා ආසාදනයවී නොමැති බවට තහවුරු වී ඇත.

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 09:40

    Latest News