නාවික හමුදාවේ 894කට සුවයි

ජූලි 09, 2020

    කොරෝනා වෛරසය ආසාදනය වි සුවය ලැබූ සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 894ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමගයි.

    Latest News