නාවික හමුදාවේ 888ක් සුවඅතට

ජූලි 07, 2020

    කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වූ තවත් නාවික හමුදා සෙබලුන් 03 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

    ඒ අනුව මේ වන විට සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 888ක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුර සූරියබණ්ඩාර මහතා සඳහන් කළේය.

    තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 16ක් බව වාර්තා වේ.

    Last modified on අඟහරුවාදා, 07 ජූලි 2020 09:35

    Latest News