ත්‍රිකුණාමල මුහුදු පෙදෙසේ මාළු ඇල්ලූ 12 ක් අල්ලයි

සැප් 05, 2023

    ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිතර වූ 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



    ඩිංගි යාත්‍රා දෙකක් සහ නීති විරෝධි ධීවර ආම්පන්න රැසක් ද හමුදා බාරයට ගැනුණා. සැකකරුවන්, තහනම් දැල් හා විදුලි ආලෝක ධාරා භාවිතයෙන් ධීවර කටයුතුවල නිරත වී තිබෙනවා. ඔවුන්, චීන වරාය සහ නිලාවේලි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි, නාවික හමුදාව පවසන්නේ.

    Latest News