මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්රා 4 ක් සමග, ධීවරයන් 21 දෙනෙකු ඊයේ සවස නාවික හමුදාව බාරයට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව, ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ දී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිතර වූ 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට නැ‍ගෙනහිර දෙසින් වූ මුහුදේ දී හදිසි රෝගාබාධයකට ලක් ඉන්දීය ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාව කටයුතු කළා.

අයහපත් කාලගුණික තත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 36 ක් සීරුවෙන්.

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ නව යුද, නාවික හා ගුවන් ආරක්ෂක උපදේශක කර්නල් ඇලෙක්සි ඒ. බොන්ඩරෙව් (Aleksei A.Bondarev) අද (23) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න හමුවිය.

නාවික හමුදාවේ නිලධාරීන් 64 දෙනෙකු සඳහා සහ විවිධ තරාතිරම් වලට අයත් නාවිකයන් 1904ක් සඳහා වශයෙන් නාවික පුද්ගලයින් 1968ක් වෙත උසස්වීම් ලබා දීම (19) අද සිදු කෙරේ.

ඉන්දියානු නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යා පීඨය වෙත ටොපිඩෝ සහ ගෑස් ටර්බයිනයක කැපුම් ආකෘති ඇතුළු ඉගෙනුම් ආධාරක‍ කිහිපයක් ප්‍රදානය කර තිබේ.

නාවික හමුදා ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ 25 වන සුදුසුකම් ලැබීමේ පාඨමාලාව සම්පූර්ණ කළ එක් නිලධාරීයෙක් සහ නාවිකයන් 36 දෙනෙක් සඳහා ලාංඡන පැළඳවීමේ උත්සවය පසුගිය දා (10) පුත්තලම ග‍ඟේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණ මූලස්ථාන ප්‍රධාන සරඹ පිටියේදී ක්ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණයේ අණදෙන නිලධාරී කොමාණ්ඩර් සාගර උදයංග මහතා ගේ ආරාධනයෙන් වයඹ නාවික විධානයේ ආඥාපති, රියර් අද්මිරාල් එස්බී සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

නෞකා වෙත ආරක්‍ෂිතව ගොඩවීම, සෝදිසි කිරීම, අත්අඩංගුවට ගැනීම සහ වැඩි දියුණු කරන ලද පුපුරණ ද්‍රව්‍ය උපාංග හඳුනා ගැනීම සහ ව්‍යර්ථ කිරීමේ පාඨමා‍ලාව ත්‍රිකුණාමලයේදී සාර්ථකව අවසන් වෙයි (VBSS C-IED)

අභිනව බහුකාර්ය ගැඹුරු මුහුදු නිරීක්ෂණ නෞකා සේවා සංකීර්ණය විවෘත කෙරේ.

Latest News