කෝටි 240ක හෙරොයින් දෙහිවල දී අල්ලයි

දෙසැ 31, 2018

    දෙහිවල ප්‍රදේශයේ දී හොරොයින් කිලෝ ග්‍රෑම් 200 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් බාරයට ගැනේ.

    එහි වටිනාකම රුපියල් කෝටි 240ක් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකු සතුව තිබී ඒවා සොයාගෙන තිබේ. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී ඔවුන් අත්අඩංගුවට ගැනිණ.

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 16:26

    Latest News