හෙරොයින් සහ ගංජා අලෙවි කළ තිදෙනෙකු නාවලපිටියේ දී අත්අඩංගුවට

අගෝ 16, 2020

    නාවලපිටිය ප්‍රදේශයේ හෙරොයින් සහ කේරළ ගංජා අලෙවි කිරීමේ ජාවාරමක නිරතව සිටි තරුණයින් තිදෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

    ඒ් හොල්ගම, ගල්කුරිය සහ නාවලපිටිය පල්ලේගම යන ප්‍රදේශවලදී. සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් මිලි ග්‍රෑම් 530ක් හා කේරළ ගංජා ග්‍රෑම් 430ක ප්‍රමාණයක් සොයා ගැණින. අවුරුදු 25 සහ 35 අතර වයස්වල පසුවන සැකකරුවන් නාවලපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්.

    Latest News