කෝටි 6ක හෙරොයින් කඩුවෙල දී අල්ලයි

ජන 17, 2019

    හෙරොයින් කිලෝ 05 ග්‍රෑම් 24ක් සමග සැකකරුවෙක් මාලබේ, කඩුවෙල මාර්ගයේ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල අසළ දී අත්අඩංගුවට ගැනිණ.

    වටිනාකම රුපියල් කෝටි 06කට අධිකයි. සැකකු සතුව තිබූ ත්‍රීරෝද රථයක පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගැනිණ. 53 හැවිරිදි සැකකරු ඔබේසේකරපුර, රාජගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

    ඔහු අද දින (17) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07ක් රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

    Latest News