44 හැවිරිදි දියනාදුර දුලිප් සමන්ත නමැති ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේ දී කැලණි ගඟට පැන ඇති අතර යටියන්තොට පොලීස් නිලධාරීන් විසින් මහත් පරිශ්රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සතුව තිබී රුපියල් ලක්ෂ 15ක මුදලක් සොයාගෙන ඇති අතර යටියන්තොට ප්රදේශයේ බැංකුවක ඔහුගේ ගිණුමකින් ලබාගෙන ඇති බවට අනාවරණ වී තිබේ. හෙරොයින් කිලෝ 231ක් සමඟ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවෙකුගේ සහෝදරයෙකු බවට අනාවරණය වී ඇත.