ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්‌ ධූරය ජීවන්‌ තොණ්ඩමාන්‌ට

ජූනි 17, 2020

    ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්‌ ධූරයට ජීවන්‌ තොණ්ඩමාන්‌ මහතා පත්‌ කිරීමට පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින්‌ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

    ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති එම්‌. රාමේෂ්වරන්‌ මහතා අද පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළා. ජීවන්‌ තොණ්ඩමාන්‌ මහතා හිටපු අමාත්‍ය අරුමුගම් තොණ්ඩමාන් මහතාගේ පුත්‍රයායි.

    Latest News