අනුප්‍රාප්තික ජනාධිපති තේරීමේ දී ලංකා කම්කරු කොංග්‍රසය රනිල් වික්‍රමසිංහට සහය දීමට තීරණය කර තිබේ.

වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ලයිම ආශ්‍රිතවම ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පෙන්වා දෙති.

ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම්‌ ධූරයට ජීවන්‌ තොණ්ඩමාන්‌ මහතා පත්‌ කිරීමට පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින්‌ ඒකමතිකව තීරණය කර තිබෙනවා.

ඉදිරි මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග කිරීම සඳහා අභාවප්‍රාප්ත ආරුමුගම්‌ තොන්ඩමාන්‌ මහතාගේ පුත්‌ ජීවන්‌ තොන්ඩමාන්‌ මහතා නුවරඑළිය දිස්තික්‌ නාම යෝජනා පත්‍රයට ඊයේ අත්සන්‌ තැබුවා.

Latest News