වන අලි හේතුවෙන්‌ බකමුණ, ගඟඟේයාය ජනතාව දැඩි අසීරුතාවක

ජූනි 17, 2020

    නිරතුරුව සිදුවන වන අලි තර්ජනය හේතුවෙන්‌ පොලොන්නරුව බකමුණ, ගඟඟේයාය ග්‍රාමයේ ගොවි ජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව වාර්තාවේ.

    වස්ගමුව ජාතික වනෝද්‍යානයේ සිට සවස්‌ කාලයට වන අලි ගම්වදින බවයි ප්‍රදේශවාසීන්‌ පවසන්නේ. ගොවි බිම්‌ හා පීවිත ආරක්‍ෂා කිරීමට විදුලි වැටක්‌ ඉදිකර ඇතත්‌, එහි විදුලි ධාරිතාව අවම වීම මීට හේතු වී තිබෙනවා. ප්‍රදේශවාසීන්‌ බලධාරින්ගෙන්‌ ඉල්ලා සිටින්නේ, එය යාවත්කාලීන කරන ලෙසයි.

    Latest News