පුද්ගලික බස් ගාස්තු වැඩි කරන්නේ නෑ...ප්‍රවාහන ඇමති

ජූනි 15, 2020

    පුද්ගලික බස් ගාස්තු කිසිඳු හේතුවක් නිසා මෙම අවස්ථාවේ වැඩි කිරීමට පියවර නොගන්නා බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    දැනට ලැබෙන ආදායම ප්‍රමාණවත් නොවන්නේ නම් ඊට විකල්ප ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ.

    Last modified on සදුදා, 15 ජූනි 2020 12:27

    Latest News