මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ මාධ්‍ය හමුව (වීඩියෝ)

ජූනි 08, 2020
  • මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ සහභාගිත්වයෙන් මේ වනවිට විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වෙයි.

    මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

    පාර්ලිමේන්තු මහා මැතිවරණය පවත්වන දිනය ඇතුළු කරුණු කිහිපයක් සාකච්ඡා කිරිම සඳහා මැතිවරණ කොමිසම අද (08) රැස්විය.

    Last modified on සදුදා, 08 ජූනි 2020 16:59

    Latest News