මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ජාවක් අද

ජූනි 03, 2020

    මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද(03) පැවැත්විමට නියමිතව තිබේ.

    මහ මැතිවරණය පැවැත්විමට අදාල මූලික කටයුතු සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ ප්‍රකාශ කළේය. මැතිවරණය පැවැත්විමේ දිනය සම්බන්ධයෙන් අද දිනයේ තීරණයක් ගැනිමට නොහැකි බව ද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

    කඩිනමින් මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේය.

    Latest News