මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683ක්

ජූනි 03, 2020

    මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1683 ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ ඊයේ (02) රාත්‍රී 11.50 වන විට තවත් ‍ආසාදිතයින් 27 දෙනෙක් වාර්තා වීමත් සමගයි.

    ඊයේ දිනය වන විට පුද්ගලයින් 823ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. මේ අනුව පුද්ගලයින් 849 ක් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි. මෙරට ‍කොරෝනා මරණ 11 ක් මේ වන විට සිදුව තිබේ.

    Last modified on බදාදා, 03 ජූනි 2020 09:21

    Latest News