මෙරට සුවය ලැබු ගණන 712ක්

මැයි 26, 2020

    කොරෝනා වෛරසය ආසාදිතව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 712 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    අද (26) උදෑසන 10.00 වන විට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    Latest News