කටාර්හි ලාංකිකයන් ගෙන්වා ගැනීමට තිබූ ගුවන් ගමනක් අවලංගුයි

මැයි 26, 2020

    කටාර් හි අතරමංව සිටින ශ්‍රී ලාංකිකයන් ආපසු ගෙන්වා ගැනීමට නියමිතව තිබූ ගුවන් යානයක් තාවකාලිකව අවලංගු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

    එම ගුවන් ගමන අවලංගු කිරීමෙන් පසු අතරමං වූවන්ට වහාම නවාතැන් සොයා ගැනීමට අවශ්‍ය සහය ලබා දෙන්නැයි විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, කටාර්හි වැඩබලන තානාපතිවරයාට උපදෙස් දී ඇති බව විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා පැවසීය.

    Latest News