මත්ද්‍රව්‍ය ජාවාරම්වලට 387කට මාංචු

මැයි 26, 2020

    බස්නාහිර පළාතේ ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා සිදකළ විශේෂ වැටලීම්වල දී මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් 387 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    වැටලීම් 387ක් සිදුකර තිබේ. පොලීසිය පවසන්නේ, හෙරොයින් ගංජා නීති විරෝධී මත්පැන් සහ ගෝඩා වැනි මත් ද්‍රව්‍ය එහි දී සිය භාරයට ගත් බවයි. කැලණිය, ගල්කිස්ස, පානදුර ඇතුළු ස්ථාන කිහිපයක දී වැටලීම් සිදු කෙරිණ. බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය දෛනිකව තවදුරටත් මෙහෙයුම් සිදු කරයි.

    Last modified on අඟහරුවාදා, 26 මැයි 2020 11:25

    Latest News