මෙරට 10වැනි කොරෝනා මරණයත්..අවසන් කටයුතු ඊයේ රාත්‍රී

මැයි 26, 2020

    කොවිඩ් 19 රෝගයෙන් මියගිය කාන්තාවගේ අවමංගල්‍ය ඊයේ රාත්‍රී සිදු කෙරිණ.

    එම මරණයත් සමග මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 10ක්. කාන්තාවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ රාත්‍රී 8.00ට පමණ සිදු කෙරිණ. ත්‍රිකුණාමලය ආදාහනාගාරයේදී. ඉකුත් 24 වැනි දින මෙලෙස මරණයට පත්වූයේ 51 හැවිරිදි කාන්තාවක්. කුවේටයෙහි සිට පැමිණි ඇය ත්‍රිකුණාමලය නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර සිටියදී මියගොස් තිබේ.

    Last modified on අඟහරුවාදා, 26 මැයි 2020 11:59

    Latest News