දේශීය ඖෂධ යොද ගන්නා විෂබීජානුහරණ කුටියක්

මැයි 17, 2020

    දේශීය ඖෂධ යොද ගන්නා විෂබීජානුහරණ කුටියක් නිපදවීමට මින්නේරිය ආර්වේද රෝහලේ කාර්ය මණ්ඩලය සමත්ව තිබේ.

    මින්නේරිය ආයුර්වේද, රෝහලට ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන පුද්ගලයන්‌ විෂබීජානුහරණය කිරීමට මෙය යොදා ගැනේ. ඒ සඳහා දේශීය ඹෟෂධ යොදා ගැනීම විශේෂත්වයකි.

    Latest News