වෛද්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂක හිස්වැස්මක්

මැයි 17, 2020

    කොවිඩ්‌19 රෝගය මැඩපැවැන්වීමේ අරමුණින්‌ දිවයින පුරා නව නිපැයුම්කරුවන්‌ රැසක් තම නිර්මාණ හඳුන්වාදීමට පෙළඹී තිබේ.

    නව ආරක්ෂිත හිස්‌ වැසුමක්‌ නිෂ්පාදනය කිරීමට මාතලේ ප්‍රදේශයේ තරුණයෙකු සමත් ව ඇත. එම හිස්වැසුමෙන්‌ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ සෞඛ්‍යාරක්ෂාව සියයට සියයක්‌ සහතික කෙරෙන බවයි, එහි නිර්මාණකරු, හසිත භාසුරු මහතා සඳහන්‌ කළේ.

    Latest News