පසුගිය පැය 24 තුළ ඇඳිරිනීතිය කැඩූ 620ක් අත්අඩංගුවට (වීඩියෝ)

මැයි 17, 2020
  • අද(17) පෙ.ව. 7 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම නිසා පුද්ගලයින් 620ක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එමෙන්ම එස කාලය තුළ පොලිස් භාරයට ගෙන ඇති රථ වාහන සංඛ්‍යාව 274කි.

    මාර්තු 20 දින සිට මේ දක්වා ඇදිරි නීතිය උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දිවයින පුරා පුද්ගලයින් 56,326 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අතර පොලිස් භාරයට ගත් රථ වාහන සංඛ්‍යාව 15490ක් වේ.

    අදාළ වැරදි සම්බන්ධයෙන් නඩු පැවරීම් 13,556ක් සිදුකර ඇතිඅතර දඞුවම් නියම කළ සංඛ්‍යාව 5221ක් වේ.

    Last modified on ඉරිදා, 17 මැයි 2020 20:37

    Latest News