ඊයේ(29) රාත්‍රී 10 සිට අද උදෑසන 04.00ට අවසන් වූ පැය 6 තුළ ඇඳිරිනීතිය කඩ කළ පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 53ක් පොලිස් භාරයට ගෙන තිබේ.

අද(25) උදෑසන 06.00න් අවසන් වූ ගත වු පැය 24 තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 1710 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලය තුළ රථ වාහන 557ක් පොලිස් භාරයට ගෙන තිබේ.

ඊයේ (18) පෙ.ව. 6 සිට අද පෙ.ව. 6 දක්වා වූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම නිසා පුද්ගලයින් 730ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊෙය් (17) පෙ.ව. 6 සිට අද පෙ.ව. 6 දක්වා වූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම නිසා පුද්ගලයින් 2709ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද(17) පෙ.ව. 7 න් අවසන් වූ පැය 24 තුළ ඇඳිරිනීතිය උල්ලංඝණය කිරීම නිසා පුද්ගලයින් 620ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Latest News