රටපුරා ව්‍යායම මංතීරු භාවිතයට අවසර

මැයි 15, 2020

    සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනූව ව්‍යායාම මංතීරු මහජනතාවටට විවෘත කිරීමට තීරණය කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා පවසයි.

    අලුයම 5.00 සිට උදෑසන 8.00 දක්වා ද පස්වරු 4.00 සිට රාත්‍රී 8.00 දක්වා ද ඒ සඳහා කාලය හිමිවෙයි. ඒ අනූව ජනතාවට කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යායාම සඳහා සකස්කර ඇති ව්‍යායාම මංතීරුවලට පැමිණීමට හැකියාව ලැබේ.

    Latest News