සඳුදා සිට වැඩි දුම්රිය ගමන්වාර වැඩි කෙරේ

මැයි 15, 2020

    දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන්වාර 20 ලබන සඳුදා වන විට තවදුරටත් වැඩි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

    ඒ අනූව ඉදිරි සතිය සඳහා දුම්රිය කාලසටහන් සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි දුම්රිය ගමනාගමන අධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා සදහන් කරන්නේ.

    දුම්රියේ ගමන් කිරීම සඳහා විශේෂ අවසර පත්‍ර ඉල්ලා 11,500කට අධික පිරිසක් මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයඳුම්පත් යොමුකර තිබේ.

    Latest News