ඇඳිරිනීතියෙන් ගම්පහ දිස්තික්කයේ හිරවූ 2000ක් සිය ගම්බිම් වෙත

මැයි 13, 2020

    ඇඳිරිනීතිය පැනවීම නිසා ගම්පහ දිස්තික්කයේ අතරමංව සිටි දෙදහසකට පමණ පිරිසක්‌ සිය ගම්‌ බලා අද පිටත්ව ගියා.

    ඔවුන්ට ප්‍රවාහන පහසුකම්‌ නොමිලයේ ලැබුණු අතර සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව එය සිදු කෙරුණා. ගම්පහ නගරසභා ක්‍රීඩා පිටියට අද උදේ පැමිණි පිරිස ගාල්ල, බදුල්ල, අම්පාර, තිකුණාමලය, අනුරාධපුරය, මාතර, පුත්තලම, මඩකලපුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට පිටත්‌ කරනු ලැබුවා. වැඩසටහන සම්බන්ධීකරණය කළේ, අග්‍රමාත්‍ය කාර්යාලයයි.

    Latest News