ගංවතුරට පෙර සූදානමක්‌ ලෙස ගිං ගඟේ අපද්‍රව්‍ය ඉවත්‌ කෙරේ

මැයි 11, 2020

    ගංවතුර ආපදාවට පෙර සූදානමක්‌ ලෙස ගිං ගඟේ ගාල්ල, වක්වැල්ල පාලම යට සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත්‌ කිරීමට නාවික හමුදාව ඊයේ ක්‍රියා කර තිබේ.

    අපද්‍රව්‍ය සිරවීම නිසා ගඟේ ඉහළ ප්‍රදේශවල ගංවතුර මට්ටම ඉහළ යාමේ අවදානමක්‌ හට ගැනේ. දකුණු නාවික විධානය බාර ආඥාපති රියර් අද්මිරාල්‌ කස්සප පෝල්‌ මහතාගේ උපදෙස්‌ පරිදි නාවික කිමිදුම්‌ අංශයේ කණ්ඩායමක්‌ මෙහෙයුමට එක්විය

    Latest News