හෙරෝයින් සමඟ පුද්ලගයෙක් අත්අඩංගුවට (ඡායාරූප)

දෙසැ 24, 2018

    මාරවිල, දෙමටපිටිය ප්‍රදේශයේදී රුපියල් මිලියන 12 කට අධික වටිනා, හෙරොයින් කිලෝග්‍රෑම් 01 ක් අත්අඩංගුවට ගැනේ.

    පොලිසියට ලැබුණ තොරතුරක් මත කළ වැටලීමකදි 28 හැවිරිදි සැකකරුවෙකු ද, මාරවිල පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. එම සැකකරු මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුවේ.

    මාරවිල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

    police heroin px 900 18 12 24

    policeheroin px 900 18 12 24

    Last modified on සදුදා, 24 දෙසැම්බර් 2018 11:32

    Latest News