සුවය ලැබූ ගණන 187ක්

මැයි 04, 2020

    කොරෝනා ආසාදිතයින් තිදෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

    ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 187 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ. වෛරස ආසාදිතයින් 523 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

    මීට අමතරව කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 137 දෙනෙක් දිවයිනේ රෝහල් කිහිපයක තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙයි.

    Last modified on සදුදා, 04 මැයි 2020 16:47

    Latest News