දිනකට PCR පරීක්ෂණ පරීක්ෂණ 6000කට සැලසුම්

මැයි 02, 2020

    දිනකට සිදුකරන පී.සී.ආර්.පරීක්ෂණ 6000 දක්වා ඉහළ නැංවිය යුතු බව වසංගත රෝග විද්‍ය අංශය පවසයි.

    මේ වන විට රජයේ හා පෞද්ගලික අංශයේ රසායනාගාර 15ක පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලැබේ. එම රසායනාගාර සේවකයන්ට ආරක්ෂිත ඇඳුම් අඩුපාඩු ඇත්නම් ඒවා වහාම සපයන ලෙස ද සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

    Last modified on සෙනසුරාදා, 02 මැයි 2020 08:48

    Latest News