ගොවීන්ට සහනදායී පොලී යටතේ රු. ලක්‍ෂ 30 ක්‌ දක්වා ණය (වීඩියෝ)

අප්‍රේ 30, 2020
  • ගොවීන්ට සහනදායී පොලී අනුපාතයක්‌ යටතේ රුපියල්‌ ලක්‍ෂ 30 ක්‌ දක්වා වන ණය මුදලක්‌ ලබා දීමට පියවර ගෙන ඇතැයි, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    එය ලබන සතියේ සිට ක්‍රියාත්මක බවයි, ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනටි තීරණ දැනුම්‌ දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්‌, අමාත්‍යවරයා කියා සිටියේ.

    අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා දැක්වූ අදහස්...

    Last modified on බ්‍රහස්පතින්දා, 30 අප්‍රේල් 2020 16:06

    Latest News