ගොවි මහතුන්ට අද සුබයි

ජූනි 12, 2023

    ඕමානයේ සිට මෙරටට ආනයන කරන ලද යුරියා පොහොර බෙදාහැරීමේ කටයුතු අද (12) දිනයේ සිට සිදුකරන බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා‍.

    යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500ක් රැගත් නෞකාවක් පසුගිය සෙනසුරාදා දිනයේ දිවයිනට පැමිණියා.

    ඒ අනුව අද දිනයේ සිට ගොවිජන සේවා මධ්‍යස්ථාන හරහා පොහො​ර බෙදාහරින බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.

    Latest News