සිසුන් රැගෙන ඒමට ගුවන් යානයක් ඉන්දියාවට

අප්‍රේ 28, 2020

    කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාවේ සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන් 124ක් රැගෙන ඒමට කටුනායක ගුවන් තොටුපොළින් විශේෂ ගුවන් යානයක් අද පෙරවරුව 9.10ට පිටත්ව ගියේය.

    යූ.එල්.1172 දරණ මෙම ගුවන් යානය පෙරවරු 10.30ට බැංගලෝර් නුවරට ළගාවීමට නියමිතයි.

    කාර්ය මණ්ඩලය 8 දෙනෙකුගෙන් සමන්විත එය ගුවන් යානය අද දහවල් 12.55ට යළි දිවයිනට පැමිණීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 28 අප්‍රේල් 2020 11:14

    Latest News