ස්විට්සර්ලන්තයෙත් ආර්ථිකය කඩා වැටේ

මැයි 10, 2020

    ඉතා පොහොසත් රටක් ලෙස සැලකෙන ස්විට්සර්ලන්තයේ ආර්ථිකය කඩාවැටීමේ අවදානමකට ලක්ව තිබේ.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමට කළ රට වසා දැමීමේ තත්වය හමුවේ, ගැටලුව පැන නැගී ඇති බවයි, වාර්තා වන්නේ.

    ස්විට්සර්ලන්තය වෛරස ව්‍යාප්තිය පාලනයට පැනවූ නීති ඉකුත් අප්‍රේල් මස 27 ලිහිල් කිරීමට පියවර ගෙන තිබිණ. එහෙත් එම ලිහිල් කිරීම්, වෛද්‍ය අවශ්‍යතාවන් ලබාගැනීමට හා සනීපාරක්ෂක කටයුතු සඳහා පමණක් සීමා විය. නිෂ්පාදන කාර්යයේ සහ යම් මට්ටමකින් ආර්ථික වශයෙන් රට ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ, හෙට සිටයි.

    Latest News